
රාජිත දිසානායක රචනා කර නිෂ්පාදනය කරන තරුබිම ගුවන් විදුලි මාලා නාටකය, 2012 ජුනි මස 30 වෙනිදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.15 ට සිටි එෆ්.එම්. සේවයෙන්. (දිවයින පුරා 92.2, කොළඹින් 91.2)
[අහන්න] තරුබිම හඳුන්වාදීමේ ට්‍රේලරය- 1
[අහන්න] තරුබිම හඳුන්වාදීමේ ට්‍රේලරය- 2
හඬ නළු කැල- ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක, ඩබ්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, සමාධි ලක්සිරි, දයාදේව එදිරිසිංහ, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, නීලිකා මද්දුම, ප්‍රසාද් සූරියආරච්චි, සමිත සුධීශ්වර, නලින් ලුසේනා සහ දිලිනි සංදීපිකා



